Call Us – 0777 778 774   |   Email Us – siluminap@gmail.com

45 mm Round Pre-Inked (Flash) Rubber Stamp Customized

රු2,100.00

ඇණවුම් කිරීමට පෙර 0777 778 774 අප අමතා ඔබගේ ආදර්ශය ලබා දීමෙන් ඔබට ගැළපෙන නිවැරදි ම මුද්‍රාව තෝරා ගැනීමට හැකි වනු ඇත.

  • මෙම මුද්‍රාවේ ප්‍රමාණය 45 mm වන අතර උපරිම ලෙස 42 mm ප්‍රමාණයේ රවුම් හැඩැති විස්තරයක් යෙදිය හැකියි.
  • ඔබට අවශ්‍ය පරිදි අන්තර්ගතය වෙනස් කර ගත හැකියි.
  • අවම වශයෙන් මුද්‍රා 5000-10000ක් පමණ තැබිය හැකි අතර, තීන්ත අවසන් වූ පසුව නැවත තීන්ත පුරවා ගත හැකියි.
  • තීන්ත නැවත පිරවීමේ දී මෙම වර්ගයේ රබර් මුද්‍රා සඳහාම යොදා ගන්නා Flash Ink පමණක් යෙදිය යුතු අතර, වෙනත් තීන්ත වර්ග පිරවීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමට ඉඩ තිබේ.
  • ඔබට අවශ්‍ය වර්ණය මෙහි ඇති ලැයිස්තුවෙන් තෝරා ගන්න.
  • සෑම මුද්‍රාවක් සඳහා ම වසරක වගකීමක් ඇත.

Description

45 mm Round Pre-Inked (Flash) Rubber Stamp Customized

45 mm Round Rubber Stamp Customized Pre-Inked (Flash) Stamp

ඇණවුම් කිරීමට පෙර 0777 778 774 අප අමතා ඔබගේ ආදර්ශය ලබා දීමෙන් ඔබට ගැළපෙන නිවැරදි ම මුද්‍රාව තෝරා ගැනීමට හැකි වනු ඇත.

  • මෙම මුද්‍රාවේ ප්‍රමාණය 45 mm වන අතර උපරිම ලෙස 42 mm ප්‍රමාණයේ රවුම් හැඩැති විස්තරයක් යෙදිය හැකියි.
  • ඔබට අවශ්‍ය පරිදි අන්තර්ගතය වෙනස් කර ගත හැකියි.
  • අවම වශයෙන් මුද්‍රා 5000-10000ක් පමණ තැබිය හැකි අතර, තීන්ත අවසන් වූ පසුව නැවත තීන්ත පුරවා ගත හැකියි.
  • තීන්ත නැවත පිරවීමේ දී මෙම වර්ගයේ රබර් මුද්‍රා සඳහාම යොදා ගන්නා Flash Ink පමණක් යෙදිය යුතු අතර, වෙනත් තීන්ත වර්ග පිරවීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබීමට ඉඩ තිබේ.
  • ඔබට අවශ්‍ය වර්ණය මෙහි ඇති ලැයිස්තුවෙන් තෝරා ගන්න.
  • සෑම මුද්‍රාවක් සඳහා ම වසරක වගකීමක් ඇත.
  • ඔබගේ මුද්‍රාවේ යෙදිය යුතු විස්තරය ටයිප් කර හෝ ඡායාරූපයක් ගෙන අපගේ 0777 778 774 අංකයට WhatsApp කළ යුතු අතර, එය ලැබුණු පසුව අප විසින් ආදර්ශයක් සකසා නැවත ඔබගේ දුරකථනයට එවනු ලබයි. එම ආදර්ශයේ අක්ෂර වින්‍යාසය සහ ප්‍රමාණය සැලකිල්ලෙන් යුතු ව පරීක්ෂා කර නිවැරදි බවට තහවුරු කළ පසුව පමණක් අප විසින් රබර් මුද්‍රාව සකස් කර ඔබ වෙත එවනු ලැබේ. (මුද්‍රාව සකස් කිරීමෙන් පසුව අක්ෂර වින්‍යාසයේ හෝ ප්‍රමාණයේ වෙනස්කම් සිදු කළ නො හැකි අතර, ඒ සම්බන්ධයෙන් පසුව කරනු ලබන පැමිණිලි භාර ගනු නො ලැබේ.)
  • ඔබගේ අවශ්‍යතාව පරිදි සකස් කරන බැවින් මේ සඳහා “භාණ්ඩය ලැබීමෙන් පසුව මුදල් ගෙවීමේ පහසුකම – COD” හිමි නොවේ. ඇණවුම ලබා දුන් පසු මුදල් ගෙවීම තහවුරු කිරීමෙන් පසුව පමණක් මුද්‍රාව සකස් කරනු ඇත.
  • “විශේෂ දැනුම් දීම” – රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදා, පොලිස්, බැංකු සහ මූල්‍ය ආයතනවල රබර් සීල් සකස් කිරීමේ දී අදාළ ආයතනවල වගකිවයුතු අයවලුන්ගේ තහවුරු කිරීමේ ලිපි ලබා දිය යුතු ය. එසේ නොවන අවස්ථාවල රබර් මුද්‍රා සකස් ‍නො කරන අතර මුදල් ගෙවා ඇත්නම් එය ආපසු ගෙවනු ඇත.
  • විදේශ රටවලට අයත් රබර් මුද්‍රා සකස් කරනු නො ලැබෙන අතර ඒ පිළිබඳ ව විමසීම් කිරීමෙන් වළකින්න.

Contact us on 0777 778 774 before ordering and you will be able to choose the right stamp that suits you by providing your sample.

  • The size of this stamp is 45 mm and a maximum of 42 mm round shape can be applied.
  • You can change the content as you wish.
  • At least 5000-10000 seals can be placed and refilled after the ink is finished.
  • When refilling the ink, use only the “Flash Ink” used for this type of rubber seal, as refilling other inks may not produce the desired results.
  • Choose the color you want from the list here.
  • Each seal has a one-year warranty.
  • Type the description of your stamp or take a photo and WhatsApp it to our 0777 778 774 number, upon receipt we will set up a sample and send it back to your phone. The rubber stamp will be prepared and sent to you only after the spelling and size of the sample have been carefully checked and verified. (Spelling or size changes cannot be made after the seal has been prepared, and subsequent complaints will not be accepted.)
  • It is tailored to your needs and does not have the “COD on Payment upon receipt of the item”. The seal will be set up only after confirmation of payment after the order is placed.
  • “Special Notice” – Confirmation letters from the persons responsible for the preparation of rubber seals in Government Institutions, Armed Forces, Police, Banks and Financial Institutions. Otherwise, rubber stamps will not be repaired and will be refunded if paid.
  • Rubber seals belonging to foreign countries are not made and do not inquire about them.

ஆர்டர் செய்வதற்கு முன் 0777 778 774 என்ற எண்ணில் எங்களைத் தொடர்பு கொள்ளுங்கள், உங்கள் மாதிரியை வழங்குவதன் மூலம் உங்களுக்கு ஏற்ற சரியான முத்திரையைத் தேர்வுசெய்ய முடியும்.

  • இந்த முத்திரையின் அளவு 45 மிமீ மற்றும் அதிகபட்சம் 42 மிமீ வட்ட வடிவத்தைப் பயன்படுத்தலாம்.
  • நீங்கள் விரும்பியபடி உள்ளடக்கத்தை மாற்றலாம்.
  • மை முடிந்த பிறகு குறைந்தது 5000-10000 முத்திரைகள் வைக்கப்பட்டு மீண்டும் நிரப்பலாம்.
  • மை நிரப்பும் போது, ​​இந்த வகை ரப்பர் முத்திரைக்கு பயன்படுத்தப்படும் “Flash Ink” ஐ மட்டும் பயன்படுத்தவும், ஏனெனில் மற்ற மைகளை மீண்டும் நிரப்புவது விரும்பிய முடிவுகளைத் தராது.
  • இங்குள்ள பட்டியலில் இருந்து நீங்கள் விரும்பும் வண்ணத்தைத் தேர்ந்தெடுக்கவும்.
  • ஒவ்வொரு முத்திரைக்கும் ஒரு வருட உத்தரவாதம் உண்டு.
  • உங்கள் முத்திரையின் விளக்கத்தைத் தட்டச்சு செய்யவும் அல்லது புகைப்படம் எடுத்து எங்களின் 0777 778 774 எண்ணுக்கு WhatsApp செய்யவும், ரசீது கிடைத்ததும் நாங்கள் ஒரு மாதிரியை அமைத்து உங்கள் தொலைபேசிக்கு அனுப்புவோம். மாதிரியின் எழுத்துப்பிழை மற்றும் அளவை கவனமாகச் சரிபார்த்து சரிபார்க்கப்பட்ட பின்னரே ரப்பர் ஸ்டாம்ப் தயாரிக்கப்பட்டு உங்களுக்கு அனுப்பப்படும். (சீல் தயாரிக்கப்பட்ட பிறகு எழுத்துப்பிழை அல்லது அளவு மாற்றங்களைச் செய்ய முடியாது, மேலும் அடுத்தடுத்த புகார்கள் ஏற்றுக்கொள்ளப்படாது.)
  • இது உங்கள் தேவைகளுக்கு ஏற்ப வடிவமைக்கப்பட்டுள்ளது மற்றும் “உருப்படியைப் பெற்றவுடன் பணம் செலுத்துவதற்கான COD” இல்லை. ஆர்டர் செய்யப்பட்ட பிறகு பணம் செலுத்தியதை உறுதி செய்த பின்னரே சீல் அமைக்கப்படும்.
  • “சிறப்பு அறிவிப்பு” – அரசு நிறுவனங்கள், ஆயுதப்படைகள், காவல்துறை, வங்கிகள் மற்றும் நிதி நிறுவனங்களில் ரப்பர் முத்திரைகள் தயாரிப்பதற்கு பொறுப்பான நபர்களிடமிருந்து உறுதிப்படுத்தல் கடிதங்கள். இல்லையெனில், ரப்பர் ஸ்டாம்புகள் பழுதுபார்க்கப்படாது மற்றும் பணம் செலுத்தினால் திருப்பித் தரப்படும்.
  • வெளிநாடுகளுக்கு சொந்தமான ரப்பர் சீல்கள் தயாரிக்கப்படுவதில்லை, அவற்றைப் பற்றி விசாரிக்கவும் இல்லை.

Additional information

Weight 50 g
Colour

Violet දම්, Blue නිල්, Red රතු, Black කළු, Green ‍කොළ

Reviews

There are no reviews yet.

Be the first to review “45 mm Round Pre-Inked (Flash) Rubber Stamp Customized”

Your email address will not be published. Required fields are marked *

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop