Call Us – 0777 778 774   |   Email Us – siluminap@gmail.com

Invoice Cash Sale Bill Book A6 Size 100 Page 60 Bank Paper

රු180.00

  • එක් පොතක බිල් 100 ක් ඇත.
  • පොතක ප්‍රමාණය A6 (105 mm x 148 mm) වේ. (1/16 size)
  • එදිනෙදා සාමාන්‍ය පාවිච්චිය සඳහා යොදා ගත හැකියි.
  • පළමු පිටපත 60 bank කඩදාසියේ නිල් පාටින් මුද්‍රණය කර ඇත.
  • දෙවැනි පිටපත සඳහා භාවිතා කර ඇත්තේ ද 60 bank කඩදාසි වේ.
  • බිල් පහසුවෙන් වෙන් කර ගැනීමට පර්පරේෂන් කර ඇත.
  • පළමු පිටපත සහ දෙවන පිටපත ද අංකනය කර ඇත. එය 001-100 ආකාරයෙන් වේ.

 

Out of stock

Description

Invoice, Cash Sale Bill Book A6 Size 100 Page 60 Bank Paper

  • එක් පොතක බිල් 100 ක් ඇත.
  • පොතක ප්‍රමාණය A6 (105 mm x 148 mm) වේ. (1/16 size)
  • එදිනෙදා සාමාන්‍ය පාවිච්චිය සඳහා යොදා ගත හැකියි.
  • පළමු පිටපත 60 bank කඩදාසියේ නිල් පාටින් මුද්‍රණය කර ඇත.
  • දෙවැනි පිටපත සඳහා භාවිතා කර ඇත්තේ ද 60 bank කඩදාසි වේ.
  • බිල් පහසුවෙන් වෙන් කර ගැනීමට පර්පරේෂන් කර ඇත.
  • පළමු පිටපත සහ දෙවන පිටපත ද අංකනය කර ඇත. එය 001-100 ආකාරයෙන් වේ.
  • මුල් පිටපතෙහි යොදන විස්තරය දෙවැනි පිටපතෙහි සඳහන් විය යුතු නම් අමතර කාබන් කඩදාසියක් භාවිතා කළ යුතු වේ.
  • බිල් පොත් 4 ක් හෝ ඊට වැඩි ගණනක් එකවර ඇණවුම් කරන විට කාබන් කඩදාසි නොමිලයේ සපයනු ලැබේ.
  • උසස් තත්වයේ බිල් පොතකි. පොතේ කවරය සඳහා ගණකම කාඩ් බෝඩ් යොදා ගෙන ඇත.
  • භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම යටතේ (COD) ඇණවුම් කළ හැකියි.

 

  • There are 100 bills in one book.
  • Book size is A6 (105 mm x 148 mm). (1/16 size)
  • Can be used for everyday normal use.
  • The first copy is printed in blue on 60 bank papers.
  • Bank 60 bank paper is also used for the second copy.
  • The bill is customized for easy booking.
  • The first copy and the second copy are also numbered. It is in the form of 001-100.
  • Therefore, the extra carbon paper should be used if the description used in the original is to be mentioned in the second copy.
  • Carbon paper is provided free of charge when ordering 4 or more bill books at once.
  • High quality bill book. Thick cardboard is used for the cover of the book.
  • Items can be ordered under Payment Facility (COD) upon receipt.

 

  • ஒரு புத்தகத்தில் 100 பில்கள் உள்ளன.
  • புத்தக அளவு A6 (105 மிமீ x 148 மிமீ). (1/16 அளவு)
  • தினசரி சாதாரண பயன்பாட்டிற்கு பயன்படுத்தலாம்.
  • முதல் பிரதி 60 பேங்க் பேப்பரில் நீல நிறத்தில் அச்சிடப்பட்டுள்ளது.
  • இரண்டாவது பிரதிக்கு வங்கி 60 பேங்க் பேப்பர் பயன்படுத்தப்படுகிறது.
  • எளிதாக முன்பதிவு செய்ய பில் தனிப்பயனாக்கப்பட்டுள்ளது.
  • முதல் பிரதி மற்றும் இரண்டாவது பிரதியும் எண்ணிடப்பட்டுள்ளது. இது 001-100 வடிவத்தில் உள்ளது.
  • எனவே மூலத்தில் பயன்படுத்தப்பட்ட விளக்கத்தை இரண்டாவது பிரதியில் குறிப்பிட வேண்டும் என்றால் கூடுதல் கார்பன் காகிதத்தைப் பயன்படுத்த வேண்டும்.
  • ஒரே நேரத்தில் 4 அல்லது அதற்கு மேற்பட்ட பில் புத்தகங்களை ஆர்டர் செய்யும் போது கார்பன் காகிதம் இலவசமாக வழங்கப்படுகிறது.
  • உயர்தர பில் புத்தகம். புத்தகத்தின் அட்டைக்கு தடிமனான அட்டை பயன்படுத்தப்படுகிறது.
  • பொருட்களை ரசீது பெற்றவுடன் பணம் செலுத்தும் வசதியின் (COD) கீழ் ஆர்டர் செய்யலாம்.

Additional information

Weight 200 g
Dimensions 140 × 105 × 10 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Invoice Cash Sale Bill Book A6 Size 100 Page 60 Bank Paper”

Your email address will not be published. Required fields are marked *

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop