The Best Quality Stamps
& Bill Books
ඔබට උසස් තත්වයේ රබර් මුද්‍රා සහ බිල් පොත් සැපයීමට අපි මහන්සි වන්නෙමු…!
Why Customers Trust Us
Who We Are
සිළුමිණ ප්‍රින්ටර්ස් (පුද්) සමාගම නම් වන අප ආයතනය 2006 වසරේ සිට රබර් මුද්‍රා සකස් කිරීමේ සහ සියලුම මුද්‍රණ කටයුතුවල නියුතුව සිටින ආයතනයකි.
වසර ගණනාවක් පුරා විවිධ රාජ්‍ය ආයතන, රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මූල්‍ය ආයතන සහ වෙනත් ව්‍යාපාරික ආයතනවල රබර් මුද්‍රා සහ විවිධ මුද්‍රණ කටයුතු සිදු කරමින් පාරිභෝගික විශ්වාසය ඉතාමත් ඉහළින් දිනා සිටින්නෙමු.
Trusted Quality
හොඳම අමුද්‍රව්‍ය සහ නිවැරදි නිමාව සමඟ කල් පවතින රබර් මුද්‍රා සහ මුද්‍රිත ද්‍රව්‍ය සපයන්නෙමු.
Wide Print Services
රබර් මුද්‍රා පමණක් නොව, බිල් පොත් සහ විවිධ ව්‍යාපාරික මුද්‍රණ අවශ්‍යතා සඳහාද අපි විසඳුම් ලබා දෙන්නෙමු.
Easy Ordering
ඊමේල්, වට්ස්ඇප් හෝ වයිබර් මඟින් ඔබගේ ඇණවුම් ලබාගෙන තැපැල් හෝ කූරියර් මඟින් සපයන්නෙමු.
Our Mission
අපගේ සේවය තව දුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් හා අඩුම මිල ගණන් යටතේ තත්වයෙන් ඉතාමත් උසස් තත්වයේ රබර් මුද්‍රා සහ මුද්‍රිත ද්‍රව්‍ය ඔබ වෙතට සැපයීමේ අරමුණ ඇතිව මෙම අන්තර්ජාල අලෙවිසල ඔබ වෙත ඉදිරිපත් කර ඇත.
Service Commitment
අප විසින් සකස් කරනු ලබන සෑම මුද්‍රාවක් සඳහාම වසරක පූර්ණ වගකීමක් ලබා දෙන අතර ඔබට පහසු පරිදි ඔබගේ ඇණවුම අප වෙත යොමු කළ හැකි බවද සතුටින් දන්වා සිටිමු.
Visit or Order With Ease
අප ආයතනය කුරුණෑගල නගර මධ්‍යයේ බස් නැවතුම්පොළ ඉදිරිපිට බෝධිරාජ මාවතේ පිහිටා ඇති අතර, පැමිණීමේ අපහසුතාවයන් පවතී නම් ඔබගේ ඇණවුම ඊමේල් මගින්, වට්ස්ඇප් හෝ වයිබර් තාක්ෂණය ඔස්සේ අප වෙත ලබා දිය හැක.
සකස් කරනු ලබන රබර් මුද්‍රා තැපැල් මාර්ගයෙන් හෝ කූරියර් සේවාව මගින් ඔබ ආයතනය වෙතටම සැපයීමට අප සූදානමින් සිටිමු.